Sanketha

Music & Entertainment

Sanketha

When Sat 25 Oct 2025 12:00 AM
Where TBA Auckland
Hosted by Ruchi Events

About this event

TBA

No ratings yet Auckland

Hello Newzealand 🇳🇿
අවුරුදු 13කට පස්සෙ මම එනවා ඕක්ලන්ඩ් වලට❤️
තනියම නෙමෙයි ඔයාල ගොඩක් ආදරය කරන සුනීර සුමංග එක්ක සහ අපේම මියුසික් ටීම් එකක් එක්ක ❤️
2012 කොන්සර්ට් එක මතකයිද? 😍
මං වෙනුවෙන් Dorothy school එකට ආව ගැහැනු ලමයින්ටයි❤️ කොල්ලොන්ටයි💪 මාව මතකද 🫣 ? එයාල තාම ඕක්ලන්ඩ් ඉන්නවද?🤔
මට මුනගැහුනු නොගැහුනු ඔයාල හැමෝටම ඉතිං එන්න කියලා තමයි කියන්නේ.
Save the date 25th of October
හමුවෙමු / කතා කරමු ❤️🫶
ආදරය බෙදාගමු ❤️❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶🫶

Organised by

Ruchi Events

Reviews & ratings

No reviews yet. Be the first to share your experience.